ඔබේ අගය වැඩි කරගන්න
අප ජීවත්වන මේ නව ලෝකයේ ඔබේ හෝ මගේ අගය මනිනු ලබන්නේ අප කෙතරම් වෙහෙස වී වැඩ කරන්නේද යන්න මඟින් නොවේ. අප අවට ඇති ලෝකයට අප කොපමණ අගයක් එකතු කරන්නේද යන්න අනුවය. ඒ ගැන සිතන්න. ඔබට මේ වන විට පැයකට ඩොලර් විස්සක ගෙවීමක් ලැබෙයි නම් ඒ මුදල් ඔබට ගෙවනු ඇත්තේ ඔබ නිකරුණේ ඒ විනාඩි හැටක කාලය […]
දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ…
Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා… එයා තාත්තට කිව්වා..“මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ” කියලා… තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු… “ඕනේ කමක් වුනොත් බලන්න..” කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා… ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන […]
පරපෝශිත සහ ස්වයං පෝශිත ගැහැණු ( Part 2 )
” ඔබේ විවාහය රැක ගැනීමට ඔබට ඇති උවමනාවම ඔබේ අනියම් බිරිඳටද ඒ ආකාරයෙන්ම ඇතැයි උපකල්පනය කිරීම ඔබේ විනාශයට මුලයි ” අද එතන ඉදන්—ආදරය විවාහයෙන් කෙලවර විය යුතුම නැත. ඕනෑම ගෑනියකට පිරිමියෙකුට ප්ලෙටෝනික ආදරයක් තිබිය හැක යනුවෙන් පණ්ඩිත ප්‍රබුද්ධ ටෝක් දෙසාබාමින් ඔබේ ජිවිතයේ හතරේ සීමාව ස්පර්ශ කරන අනියම් බිරිඳ ඊගාවට ඉව අල්ලන්නෙ සික්සර් එහෙකට තමයි.. ඔන්න […]
පිරිමි අනියම් සබදතා වල පැටලෙන්නේ ඇයි. ( Part 1 )
බොහොමයක් විවාහක පිරිමි ( ගෑණු ගැන වෙනම කතා කරමු) අනියම් සබඳතා වල මුල් වරට පැටලෙනකොට කිසිසේත්ම අදහසක් නෑ අදාල පෙම්වතිය විවාහ කරගන්න හෝ දරු මල්ලො ටිකයි ගෑනිවයි ඒකි වෙනුවෙන් අත අරින්න ඔවුන් බොහෝ වෙලාවට අනියම් සබඳතාවයකට ආකර්ශණය වෙන්නෙ දීර්ඝ කාලිනව හෝ කෙටි කාලීනව විවාහ ජිවිතයේ ඇතිවන කටුක නීරස උදාසීන ස්වභාවයන් ප්‍රශ්න ගැටළු එක්ක පොඩි වෙනසක් […]
කොසොල් රජු දුටු සිහින දහසය
වපුරන තරමට තමයි අස්වැන්න.
කැනඩාවේ ඉන්න අපට හැම දාම නොලැබෙන මුළු අවුරුද්දටම මාස තුනක් විතර හම්බෙන දෙයක් ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන නිවාඩු දවසේ. ඒ තමයි ගෙවතු වගාව ලංකාවේ ඉන්න කාලේ වසර පුරාම හොද දේශගුණයක් තිබුන නිසාමද මන්ද ගෙවතු වගාවට ඒ තරම් අගයක් නොතිබුනත්, කැනඩාවට ආවට පස්සේ ගෙවතු වගාව සම්බන්දයෙන් සැහෙන්න උනන්දුවක් ඇති උනා. මොකද කැනඩාවේ වසරේ […]
දවල් හීන
අපේ ලොකු අයියට මැකලම්ගේ සිතියම් පොත කියලා ලොකු පොතක් තිබ්බා . ඒකෙ පිටු දෙකේ ලංකා සිතියං කීපයක් තිබුන . පොඩි අයියයි මායි ඕක පෙරලගන්නව . මං දෙකේ වෙනකොට එයා හතරේ . සිතියමේ තැනක නමක් හොරෙම්ම බලාගන්නවා . තැන කියලා සීයට ගනංකරන්න ඉස්සෙල්ල කිවුවොත් එයා දිනුං.බැරිවුනොත් පැරදියි. නම් මහ ගොඩක් අස්සෙ මේක හොයන්න නං ඉක්මනට කියවන්නයි […]
ඔබත් මෝරෙක් වෙනවද? ඔබම හිතන්න.
Shark කෙනෙක් මාළු ටැංකියක හැදී වැඩුනොත් ඌ විශාල වෙන්නේ අගල් 8 ක් පමණ පොඩි ප්‍රමාණයක්. එත් ඌ මහා මුහුදේ හැදුනොත් අඩි අටකට වඩා විශාල වෙනවා. ඌ කවදාවත් හැදෙන පරිසරයේ ප්‍රමාණයට වඩා විශාල වෙන්නේ නෑ . ඒ වගේම තමයි ඔයත් ඔයා ඉන්න පරිසරය අනුව ඔයා දියුණු වෙනවද ඉහලට යනවද කියල තීරණය වෙන්ව. පොඩියට හිතන මිනිස්සු එක්ක, […]
කාලයත් සමග වෙනස් නොවුනොත් එය ඔබේ අවසානයි
1. Nokia ඇන්ඩ්‍රොයිඩ් ප්‍රතික්ෂේප කළේය.2. Yahoo ගූගල් ප්‍රතික්ෂේප කළේය. පාඩම:1. අවදානම් ගන්න.2. වෙනස්කම් වැලඳ ගන්න.3. කාලයත් සමඟ වෙනස් වීම ඔබ ප්‍රතික්ෂේප කළහොත් ඔබට පසුතැවිමටහැකිය. තවත් කථා දෙකක්:1. ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් පවරා ගනී.2. Grab උබර් පවරා ගනී. පාඩම:1. ඔබේ තරඟකරුවන් ඔබේ සහචරයින් බවට පත්වන තරමට බලවත් වන්න.2. ඉහළම ස්ථානයට පැමිණ තරඟය තුරන් කරන්න.3. නව්‍යකරණය දිගටම […]