සුද්දෙක් වගේ කෑම කන්නේ මෙහෙමයි

ඇමරිකානු ජනාදිපතිවරණය

බලවත්ම රට විදියට ඇමරිකාව සැළකෙන නිසා ඒ රටේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් වේද යන්න ගැන බොහෝ දෙනා අවධානයෙන් පසු වෙනවා. ඇමරිකාවේ ජනාධිපති කෙනෙකු තෝරා පත්කර ගන්නේ ලංකාවේ හරි අනෙක් බොහෝ රටවල හරි වගේ සෘජු ජනතා ඡන්දයෙන්ම නෙවෙයි. ඒ කියන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන් දිනන්නේ නැහැ. ඇමරිකාව ගොඩ නැගුණේ ෆෙඩරල් රාජ්‍යයක් විදියට නිසා, එක් එක් ප්‍රාන්තවලට […]

පිට රටකට යන කෙනෙක්ට මුහුණ දෙන්න වෙන Culture Shock කියන්නේ මොකක්ද ?

අලුතෙන් වෙනත් රටකට පදිංචියට, එහෙමත් නැත්නම් අධ්‍යාපනය සදහා  යනව කියන එක ගොඩක් දෙනෙක් දකින සිහිනයක් වගේම ජීවිතයට අලුත් අත්දැකීමක්. නමුත් මෙහෙම වෙනත් රටකට මුලින්ම එන ඔබට මුහුණ දෙන්න සිදුවෙන මානසික පීඩනයක් ගැන කතා කරන්නයි අද සුදානම් වෙන්නේ . මෙයට Culture Shock එහෙමත් නැත්නම් සංස්කෘතික කම්පනය කියල කියන්නත් පුළුවන්. ඇත්තටම මේක සමහරක් දෙනෙක්ට සුන්දර අත්දැකීමක් වගේම […]

ශිරෝටොරි උද්‍යානයේ ජපන් තේ සාදය

පසු ගිය දිනක මට ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකට මුහුණ දෙන්න ලැබුන, ඒ තමයි ජපන් රජයේ ආරාධනාවක් මත සහ JICE (Japan International Cooperation Center) ආයතනයේ අනුක්ග්‍රහය මත සති දෙකක ජපන් සංචාරයකට අවස්ථාවක් ලැබුන. ඇත්තෙන්ම ඒ අවස්ථාව ඉතාමත් සුවිශේෂ අවස්ථාවක් වෙන්න ප්‍රදාන හේතුවක් වන්නේ,සාමාන්‍ය සංචාරකයෙක් ලෙස ජපන් රටට ගියත් ලබා ගැනීමට හෝ විද ගැනීමට නොහැකි ඉතාමත් වටිනා අත්දැකීම් […]

මංගල්‍යයකදී කරන පෝරුවේ චාරිත්‍ර සියල්ලම හැමෝටම වැදගත් වේවි

උපුටාගැනීමක් – සුපිරි 10 facebook page.

ඔබේ විවාහ මංගල්‍යය ලස්සනම උත්සවයක් බවට පත් කරගන්න උපදෙස්.

විවාහ මංගල උත්සව සමය දැන් ආරම්භ වෙලා. හැමෝම කැමතියි තමන්ගේ මංගල දිනය ඉතාම ලස්සන එකක් කරගන්න. ඒත් නිසි සැලසුමක් නැතිකමින් හුඟක් වෙලාවට මංගල දිනය තමන් හිතන අයුරින්ම සාර්ථක කරගන්න බැරි වෙනවා. ඉතින් අපි හිතුවා මංගල දිනයට සූදානම් වෙන තරුණ තරුණියන්ට තමන්ගේ ඒ දිනය ලස්සන කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් දෙන්න. මෙන්න මේ දේවල්වලට අවධානය යොමු […]

අවුරුදු 100 ජීවත් වෙන්න මේවා කන්න

1.වෝල්නට්ස් වොල්නට්ස් කියන්නේ ශරීරයට අවශය වෙන පෝෂක වලින් සමන්විත බීජයක් මෙම වෝල්නට්ස් කෝප්ප 1/4 ප්‍රමානයකින් ඔබට දිනකට අවශ්ය ඛනිජ ප්‍රමාණය ලැබෙනවා 2.ලෙමන් විටමින් c බහුල පලතුරකි වෛරස ආසාදන සහ පිලිකා වලින් ආරක්ෂා වීමට බෙහෙවින් වැදගත් පලතුරකි 3.‍බ්‍රොකලි විටමින් k බහුල ආහාරයකි ප්‍රතිශක්ති කරන පද්දතිය ශක්තිමත් කීරීමට දායක වේ 4.ඇට ජාති ඇට ජාති කියන්නේ ගොඩක් ශාකමය […]

marvel movies මේ පිළිවෙලට බලමු

මේ දවස්වල  අහන, හොයනදෙයක් විදියට දැක්කදෙයක් තමයි, MCU එකේ Storyline එකපිළිවෙලට බලන්නඕනේ කොහොමදකියන එක. MCU එකේඑකකට එකක් හොද connection එකක්තියන Films, Series , One shots ගොඩක් තියෙනවා ඉතින්. හැමෝම දන්නවනේ, Film, Series ආපු පිළිවෙලට වඩා බලන්න ඕනේ පිළිවෙල වෙනස් කියලා. ඒ නිසා ඔන්නෙ අද ඒකට වෙනම පෝස්ට් එකක් ලිව්වා.. MCU එකේ Films එන්නේ Phaseවලට බෙදලා කියලා කට්ටිය දන්නවනේ.දැන් යන්නේ Phase III. පටන් ගත්ත […]

ලස්සනට අඳින්න මේ ටිකත් හිතට ගන්න

ගොඩක් දෙනෙක් ආසයිනේ ලස්සනට ඇදල පැලදල යන්න.ඒත් ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි කොහොමද නිවැරදි විදියට ඇදුමක් අඳින්නේ කියන එක. ඉතින් ඒකට මග පෙන්වීමක් කරන්න තමයි අද අපි උත්සාහ කරන්නේ. කෝට් එකක් තෝරා ගන්නා නිවැරදි ක්‍රමය ගොඩක් දෙනෙක් කෝට් එකක් තෝරා ගන්නාවිට කරන දෙයක් තමයි එක්කෝ තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා එකක් තෝරා ගැනීම, එහෙමත් නැත්නම් තමන්ට […]

ඔබත් මේ වැරදි පුරුදු සිදු කරනවද බලන්න

අද අපි කතා කරන්න හිතුවේ ගොඩක් දෙනා එදිනෙදා ජීවිතේදී සිදු කරන වැරදි පුරුදු කීපයක් ගැනයි… අපි නොදැනුවත්ව කරන සමහර දේවල් අපේ සෞඛ්‍යය නරක විදියට බලපාන්න පුළුවන්. නිවැරදිව හිටගෙන ඉන්නේ මේ විදියට.  ගොඩක් දෙනෙක් කරන නරක පුරුද්දක් තමයි හිටගෙන ඉන්න කොට කොන්ද නවාගෙන ඉන්න එක අපි හිටගෙන ඉන්න වෙලාවට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. […]