ගොඩක් දෙනෙක් පටලව ගන්න ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වල වෙනස

ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපි හැමෝටම වැදගත් වෙන භාෂාවක්නේ… ඒත් ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ලෙස කොටස් දෙකක් තිබෙන අතර, සමහර අවස්ථා වල එකම තේරුම ලබාදෙන නමුත් වෙනස් වචන භාවිත කරන අවස්ථා තියනව. පහල රූප වලින් විස්තර කරන්නේ එලෙස යෙදෙන අවස්ථා කීහිපයක්..

IELTS ලේසියෙන් ගොඩ දාගන්න ගන්න විදිය

පිට රටකට පදිංචියට එහෙමත් නැත්නම් ඉගෙන ගන්න යන්න ඉන්න ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි IELTS (International English Language Testing System) කොහොමද ගොඩ දා ගන්නේ කියන එක ඉතින් මේ ප්‍රශ්නේ නිසාම ගොඩක් දෙනෙක් විවිද කරදර වලට මුහුණ දෙනවා එක්කෝ IELTS ඕනේ නෑ රට යවන්නම් කියන්න හොරුන්ට රැවටිලා මුදල් නැති කර ගන්නවා. එහෙමත් නැත්නම් exam එක කරන […]

ඒජන්ට්ලට සල්ලි වියදම් නොකර හරි විදියට ඔස්ට්‍රේලියා යන්නෙ මෙහෙමයි.

අපේ රටේ ගොඩක් දෙනෙක්ට තියන ආසාවක් තමයි දියුණු වුනු හොද රටකට ගිහින් සැපවත් ජීවිතයක් ගත කරන එක ඉතින් මේ හොද රටක් කියල අපේ රටේ අය යන්න බලාපොරොත්තු වෙන රටවල් වෙන්නේ ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව,නවසීලන්තය වගේ රටවල් ඉතින් මේ උනන්දුව කොච්චරද කියන එක බලාගන්න පුළුවන් usa green card එකට වසරකට ඉල්ලුම් කරන ප්‍රමාණය දැක්කම ඉතින් මේ විදියට […]

ජපානයට STUDENT වීසා එන්න කලින මේ ටික කියවන්න.

මේ ලිපිය මගින ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ සැබෑ ජීවන තොරතුරු සදහන් කර ඇත. ලිපිය අවසන් වනතෙක් කියවන්න ජපානයට යන්න බලාපොරොත්තුවෙන් සිටින අය වෙනුවෙන් Share කරන්න. පසුගිය දවසක ජපන් රජයේ ආරාධනාවක් මත අපිටත් ජපන් රටේ සංචාරයක නිරත වෙන්න අවස්ථාවක් ලැබුනා. ඇත්තෙන්ම ජපානය කියන්නේ ලෝකයේ තිබෙන සුන්දරම රටවල් වලින් එකක් ජපානයේ සිරි විසිතුරු ගැන අපි පසුව දවසක […]

මොකක්ද මේ බිට් කොයින් කියන්නේ ?

මේ දින වල ගොඩක් දෙනෙක් කතාබහ කරන මාතෘකාවක් තමයි බිට් කොයින් එහෙමත් නැත්නම් cryptocurrency කියන්නේ ඉතින් මේ ලිපියෙන් අපි උත්සහ කරන්නේ මේ ගැන දන්නා නොදන්නා කොයි කාටත් බිට් කොයින් ගැන පැහැදිලි කරලා දෙන්න මොකක්ද මේ බිට් කොයින් කියන්නේ ? ඇත්තටම සරලවම කිවොත් බිට් කොයින් කියන්නෙත් අපි එදිනෙද බාවිතා කරන රුපියල්, ඩොලර්, යුරෝ වගේම මුදල් වර්ගයක්..නමුත් […]