බය නැතුව ebay එකෙන් බඩු ගමු.

බය නැතුව ebay එකෙන් බඩු ගමු.

ඔයාල අපේ කලින් ලිපි කියෙව්වනම් දැනටමත් දන්නවා ඇතිනේ online shopping කියන්නේ මොකක්ද ඒවගේම online shopping බාවිතා කරන්න අපි බය වෙන්න ඕනි නැත්තේ ඇයි කියන හේතුවත් කලින් ලිපි කියවල නැත්නම් මේ link වලින් ගිහින් ඒවත් කියවන්න පුළුවන්. online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි. මොකක්ද මේ paypal කියන්නේ. හරි මේ ලිපියෙන් කියල දෙන්න හදන්නේ කොහොමද eBay […]

Online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි

Online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි

අද කාලේ ලෝකේ පුරාම තියන රැල්ලක් තමයි online බඩු order කරන එක එහෙමත් නැත්නම් තමන්ට බාන්ඩයක් මිලදී ගන්න අවශ්‍යනම් වෙළද පොලට නොගිහින් අන්තර්ජාලයේ තියන වෙබ් අඩවියක් මගින් බාන්ඩ හා සේවා මිලදී ගන්න එක. උදාහරණයක් විදියට ලොව පුරාම ප්‍රසිද්ද ebay ,aliexpress, amazon වගේ වෙබ් අඩවි හදුන්වන්න පුළුවන් මීට අමතරව මෙවැනි දේශීය වෙබ් අඩවිද බොහෝ ප්‍රමාණයක් තියනව ඉතින් මේ වෙබ් අඩවි […]

මොකක්ද මේ paypal කියන්නේ?

මොකක්ද මේ paypal කියන්නේ?

PayPal කියන්නේ සරලවම කියනවම් අන්තර්ජාල බැංකුවක්. මේකෙන් කරන්නේ ඔබ සහ අන්තර්ජාල වෙළද පොළ අතර මුදල් ගනුදෙනු සදහා අතරමැදියෙක් විදියට කටයුතු කරනවා ඔබට ඒක අපැහැදිලිනම් මෙහෙම හිතන්නකෝ ඔබට යම් බාන්ඩයක් මිලදී ගන්න ඕන වුනා කියල හිතන්නකෝ එතකොට ඔබට අවශ්‍ය වෙනවා ඔබට අවශ්‍ය බාන්ඩය මිලදීගන්න මුදල් ගෙවන්න ඒ සදහා ඔබට පුළුවන් ඔබ සතුව තියන Visa, Master Card […]

marvel movies මේ පිළිවෙලට බලමු

marvel movies මේ පිළිවෙලට බලමු

මේ දවස්වල  අහන, හොයනදෙයක් විදියට දැක්කදෙයක් තමයි, MCU එකේ Storyline එකපිළිවෙලට බලන්නඕනේ කොහොමදකියන එක. MCU එකේඑකකට එකක් හොද connection එකක්තියන Films, Series , One shots ගොඩක් තියෙනවා ඉතින්. හැමෝම දන්නවනේ, Film, Series ආපු පිළිවෙලට වඩා බලන්න ඕනේ පිළිවෙල වෙනස් කියලා. ඒ නිසා ඔන්නෙ අද ඒකට වෙනම පෝස්ට් එකක් ලිව්වා.. MCU එකේ Films එන්නේ Phaseවලට බෙදලා කියලා කට්ටිය දන්නවනේ.දැන් යන්නේ Phase III. පටන් ගත්ත […]

ලංකාවේ මහ බැංකුවත් අයිති ලොව බලවත්ම පවුල රොත්ස්චයිල්ඩ්

ලංකාවේ මහ බැංකුවත් අයිති ලොව බලවත්ම පවුල රොත්ස්චයිල්ඩ්

මම මේ කියන්න යන කතාව ඔබ කිසි දිනක අහල නැතුව ඇති එහෙමත් නැත්නම් කොහෙන් හරි ඇහිලා තියෙන්නත් පුළුවන් කොහොම නමුත් මේ ලිපිය අවසානයේදී ඔබ පුදුම වනවා නිසැකයි. ව්ශ්වාස කරන්න ඔබ මේ ලෝකය ගැන සිතා සිටිනවාට වඩා මේ ලෝකය ගැන ඔබ දන්නා ප්‍රමාණය ඉතාමත් කුඩායි ඔබ කවදා හෝ දිනක අහල තියනවද “රොත්ස්චයිල්ඩ්” කියල නමක් ගැන? නැහැ […]

ඔටෝ ගියර් වාහනයක් පදින්න කලින් මේ ටිකත් දැනගෙන යන්න

ඔටෝ ගියර් වාහනයක් පදින්න කලින් මේ ටිකත් දැනගෙන යන්න

සාමාන්‍යයෙන් මැනුවල් ගියර් වාහනයක් පදිනවාට වඩා පහසුවෙන් ඔටෝ ගියර් වාහනයක් පැදගෙන යාමේ පහසුව නිසාම අලුතෙන් වාහන මිලදී ගන්න ගොඩක් දෙනෙක් ඔටෝ ගියර් වාහනයක් මිලදී ගැනීමට පෙලබෙනවා..නමුත් ගොඩක් දෙනෙක් ප්‍රදාන ගියර කීපය හැර අනෙක් ගියර සම්බන්දයෙන් තියන දැනුවත් කම අඩු වීම හේතුවෙන් විවිද කරදර වලට මුහුණ පානවා විශේෂයෙන් නිවැරදි ලෙස ගියර බාවිතා නොකිරීම හේතුවෙන් ඔබේ වාහනය […]

ලංකාවට ආපු ලොව විශාලතම ගුවන් යානය

ලංකාවට ආපු ලොව විශාලතම ගුවන් යානය

මත්තල ගුවන් තොටුපොළට ආපු ලොව විශාලතම ගුවන් යානය ගැන ලොකු උනන්දුවක් තියනවනේ ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේකද ලෝකේ ලොකුම ගුවන් යානය කියන එක , ඔව් ඇත්තෙන්ම මේක තමයි ලෝකයේ ලොකුම ගුවන් යානය, මේ ගුවන් යානය හදුන්වන්නේ Antonov An-225 කියල ඒවගේම තවත් වැදගත් දෙයක් තමයි ලෝකෙටම තියෙන්නේ එකම එක ගුවන් යානයක් පමණයි ඇත්තෙන්ම මෙවැනි […]

ලස්සනට අඳින්න මේ ටිකත් හිතට ගන්න

ලස්සනට අඳින්න මේ ටිකත් හිතට ගන්න

ගොඩක් දෙනෙක් ආසයිනේ ලස්සනට ඇදල පැලදල යන්න.ඒත් ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි කොහොමද නිවැරදි විදියට ඇදුමක් අඳින්නේ කියන එක. ඉතින් ඒකට මග පෙන්වීමක් කරන්න තමයි අද අපි උත්සාහ කරන්නේ. කෝට් එකක් තෝරා ගන්නා නිවැරදි ක්‍රමය ගොඩක් දෙනෙක් කෝට් එකක් තෝරා ගන්නාවිට කරන දෙයක් තමයි එක්කෝ තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා එකක් තෝරා ගැනීම, එහෙමත් නැත්නම් තමන්ට […]

ඔබත් මේ වැරදි පුරුදු සිදු කරනවද බලන්න

ඔබත් මේ වැරදි පුරුදු සිදු කරනවද බලන්න

අද අපි කතා කරන්න හිතුවේ ගොඩක් දෙනා එදිනෙදා ජීවිතේදී සිදු කරන වැරදි පුරුදු කීපයක් ගැනයි… අපි නොදැනුවත්ව කරන සමහර දේවල් අපේ සෞඛ්‍යය නරක විදියට බලපාන්න පුළුවන්. නිවැරදිව හිටගෙන ඉන්නේ මේ විදියට.  ගොඩක් දෙනෙක් කරන නරක පුරුද්දක් තමයි හිටගෙන ඉන්න කොට කොන්ද නවාගෙන ඉන්න එක අපි හිටගෙන ඉන්න වෙලාවට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. […]

ගොඩක් දෙනෙක් පටලව ගන්න ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වල වෙනස

ගොඩක් දෙනෙක් පටලව ගන්න ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වල වෙනස

ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපි හැමෝටම වැදගත් වෙන භාෂාවක්නේ… ඒත් ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ලෙස කොටස් දෙකක් තිබෙන අතර, සමහර අවස්ථා වල එකම තේරුම ලබාදෙන නමුත් වෙනස් වචන භාවිත කරන අවස්ථා තියනව. පහල රූප වලින් විස්තර කරන්නේ එලෙස යෙදෙන අවස්ථා කීහිපයක්..