නොදන්නාකම නිසා විදුලි බිල වැඩිවෙන මේ දෙවල් ඔබත් කරනවද?

නොදන්නාකම නිසා විදුලි බිල වැඩිවෙන මේ දෙවල් ඔබත් කරනවද?

පරිගණක යන්ත්‍ර භාවිතාකරන්නන් හිතා මතා නොවුණත්, ඉතා විශාල වශයෙන් විදුලිබලය නාස්ති කරන බව මහා බ්‍රිතාන්‍යයේ බලශක්ති සංරක්ෂණ ආයතනයක් වෙන එනර්ජි සේවිං ට්‍රස්ට් (energysavingtrust.org.uk) ආයතනය පසුගියදා පල කල වාර්තාවකින් පෙන්වා දුන්නාය. එසේ වෙන්නේ පරිගණක යන්ත්‍ර ඇතුළු වෙනත් ගෘහස්ථ විදුලි උපාංග ක්‍රියාත්මක නොවෙන විටත් එයට විදුලි බලය ලබාදී සුදානම් නම් කොට තැබීමේ (standby mode) ක්‍රමය නිසාය. සාමාන්‍යයෙන් […]

නොදන්නා කම නිසා දාගෙන විහින් අමාරුවේ වැටෙන ෆේස් බුක් apps

නොදන්නා කම නිසා දාගෙන විහින් අමාරුවේ වැටෙන ෆේස් බුක් apps

අද වෙන විට ලෝකය පුරාම සිටින සියලුම දෙනාම වගේ තාක්ෂනය සමග ගනුදෙනු කනවා..නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද තාක්ෂනය පිලිබදව හරි දැනුමක් තියෙන්නේ විශේෂයෙන් ලංකාව වගේ රටකනම් මේ තත්වය තවත් අඩුයි, ඉතින් මේ නිසා ගොඩක් දෙනෙක්ට විවිද කරදර වලට මුහුණ පාන්න සිද්ද වෙන්ව. ඒ වගේම ගොඩක් දෙනෙක්ට තමන්ගේ පෞද්ගලිකත්වය පවා සමාජය ඉදිරියේ අහිමි කර ගන්න සිද්ද […]

දුප්පත්කමේ පතුලෙම සිට ලෝකයම වෙනස් කල මහා ධනවතා ජැක් මා

දුප්පත්කමේ පතුලෙම සිට ලෝකයම වෙනස් කල මහා ධනවතා ජැක් මා

ඔබ කවදා හෝ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගෙන තියෙනව? එහෙමත් නැත්නම් එහෙම එහෙම පුළුවන් කියල අහල තියනවද එහෙනම් ඔබ Alibaba සමාගම එක ගැන අහල නැති වෙන්න බෑ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ලොව පුරා ප්‍රසිද්ද මෙමෙ වෙබ් අඩවියේ නිර්මාණකරු තමයි jack ma කියන්නේ. දුප්පත් කමේ පතුලේම ඉදන් හැමදාමත් අසාර්ථකත්වයම පමණක් ලබපු ජැක් මා කියන්නේ […]

පිටසක්වලට දොරටු විවර කරපු අභිරහස් ෆිලඩෙල්ෆියා පරීක්ෂණය

පිටසක්වලට දොරටු විවර කරපු අභිරහස් ෆිලඩෙල්ෆියා පරීක්ෂණය

ඔබ මීට පෙර මේ පිලිබදව අසා නොතිබෙන්නට ඉඩ තිබෙනවා, මොකද අද අපි මේ කතා කරන්න යන්නේ තරමක් අමුතු ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ලෝකයෙන් සැග වෙලා තිබෙන පරීක්ෂණයක් ගැනයි. උදාහරණයකින් කියනවානම් බර්මියුඩා ත්‍රිකෝණය ,ඩයනා කුමරියගේ මරණය ,ජෝර්ජ් ෆ් කෙනඩි ඝාතනය, ප්‍රථම සද ගමන , ඒරියා 51 සහ රොස්වෙල් සිදුවීම වැනිම ආන්දෝලනාත්මක සහ පරස්පර […]

google එකෙන් හරියට search කරන්නේ මෙහෙමයි

google එකෙන් හරියට search කරන්නේ මෙහෙමයි

අද ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය search engine එකක් තමයි google කියන්නේ මේ ලිපිය කියවන ඔබ අනිවාර්යයෙන් එක වරක් හෝ google පාවිච්චි කරලා තියනවට සැක නෑ නමුත් තවමත් ගොඩක් දෙනෙක් දන්නේ නෑ google search engine එක පාවිච්චි කරලා නිවැරදිව තමන්ට අවශ්‍ය තොරතුරක් හොයා ගන්නේ කියල ඉතින් අපි මේ කියල දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් google එකේ රහස් […]

ඇතැම් සිදුවීම් සිදුවන විට මෙය මීට පෙර මෙලෙසම සිදුවූවා නේද, ලෙස අපට හැගෙන්නේ ඇයි.?

ඇතැම් සිදුවීම් සිදුවන විට මෙය මීට පෙර මෙලෙසම සිදුවූවා නේද, ලෙස අපට හැගෙන්නේ ඇයි.?

ඔබටත් සමහර විට මෙවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්න පුලුවන්.ගොඩක් වෙලාවට මෙම අත්දැකීමට මුලින්ම මුහුණ දුන්න කෙනෙක්ට මුලින්ම ඇති වෙන හැගීම තමයි තමන්ට යම් කිසි බලයක් වැනි දෙයක් ලැබී ඇත්දැයි කියලා. එහෙමත් නැත්නම් යම් කිසි මානසික රොගයක් වැලදී ඇත්දැයි කියා සිතෙනවා. අපි දැන් බලමු ඕකට හේතුව මොකක්ද කියල මුලින්ම කියන්න තියෙන දේ තමයි මේක […]

වී.පී.එන් (V.P.N) ගැන ඇත්ත නැත්ත

වී.පී.එන් (V.P.N) ගැන ඇත්ත නැත්ත

පසුගිය කාලයේ අපේ රටේ ගොඩ දෙනෙක් උනන්දු වුන දෙයන් තමයි වී.පී.එන් කියන්නෙ..ඒ වගේම මේගැන විවිද වැරදි ආරන්චිද සමාජයේ පැතිරුනා..ඉතින් අද අපි කතා කරන්න යන්නේ වී.පී.එන් ගැන ඇත්ත නැත්ත අන්තර්ජාලය භාවිතා කරන විට තම පෞද්ගලිකත්වය රැක ගෙන ආරක්ෂාකාරී දත්ත හුවමාරු කරන්නට වීපීඑන් (VPN) හෙවත් වර්චුවල් ප්‍රයිවෙට් නෙට්වර්ක් (virtual private network) එකක් භාවිතා කළ හැක. වී.පී.එන් ජාල […]

ලෝකයම වෙනස් කරන ඊලොන් මස්ක්

ලෝකයම වෙනස් කරන ඊලොන් මස්ක්

ඔහුට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට ක්‍රමයක් අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන් paypal නිර්මාණය කළේය . ඔහුට පරිසර හිතකාමී මෝටර් රථයක් නිර්මාණය කරන්න අවශ්‍ය විය. ඔහු ඒ වෙනුවන් tesla car නිර්මාණය කළේය. ඔහුට අභ්‍යවකාශයට මිනිසුන් ගෙනයාමට අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන් space x සමාගම නිර්මාණය කළේය . ඔහුට ජනප්‍රිය වීමට අවශ්‍ය නොවීය එබැවින් ඔබ බොහෝ විට […]

ඒජන්ට්ලට සල්ලි වියදම් නොකර හරි විදියට ඔස්ට්‍රේලියා යන්නෙ මෙහෙමයි.

ඒජන්ට්ලට සල්ලි වියදම් නොකර හරි විදියට ඔස්ට්‍රේලියා යන්නෙ මෙහෙමයි.

අපේ රටේ ගොඩක් දෙනෙක්ට තියන ආසාවක් තමයි දියුණු වුනු හොද රටකට ගිහින් සැපවත් ජීවිතයක් ගත කරන එක ඉතින් මේ හොද රටක් කියල අපේ රටේ අය යන්න බලාපොරොත්තු වෙන රටවල් වෙන්නේ ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව,නවසීලන්තය වගේ රටවල් ඉතින් මේ උනන්දුව කොච්චරද කියන එක බලාගන්න පුළුවන් usa green card එකට වසරකට ඉල්ලුම් කරන ප්‍රමාණය දැක්කම ඉතින් මේ විදියට […]

ජපානයට STUDENT වීසා එන්න කලින මේ ටික කියවන්න.

ජපානයට STUDENT වීසා එන්න කලින මේ ටික කියවන්න.

මේ ලිපිය මගින ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ සැබෑ ජීවන තොරතුරු සදහන් කර ඇත. ලිපිය අවසන් වනතෙක් කියවන්න ජපානයට යන්න බලාපොරොත්තුවෙන් සිටින අය වෙනුවෙන් Share කරන්න. පසුගිය දවසක ජපන් රජයේ ආරාධනාවක් මත අපිටත් ජපන් රටේ සංචාරයක නිරත වෙන්න අවස්ථාවක් ලැබුනා. ඇත්තෙන්ම ජපානය කියන්නේ ලෝකයේ තිබෙන සුන්දරම රටවල් වලින් එකක් ජපානයේ සිරි විසිතුරු ගැන අපි පසුව දවසක […]