අරාබියම දන ගැස්සු යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය ගැන ඔබ නොදත් කතාව

අරාබියම දන ගැස්සු අසිරිමත් ඊශ්‍රායලය ගැන ඔබ නොදත් දේ

ඇමරිකානු ජනාදිපතිවරණය

බලවත්ම රට විදියට ඇමරිකාව සැළකෙන නිසා ඒ රටේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් වේද යන්න ගැන බොහෝ දෙනා අවධානයෙන් පසු වෙනවා. ඇමරිකාවේ ජනාධිපති කෙනෙකු තෝරා පත්කර ගන්නේ ලංකාවේ හරි අනෙක් බොහෝ රටවල හරි වගේ සෘජු ජනතා ඡන්දයෙන්ම නෙවෙයි. ඒ කියන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන් දිනන්නේ නැහැ. ඇමරිකාව ගොඩ නැගුණේ ෆෙඩරල් රාජ්‍යයක් විදියට නිසා, එක් එක් ප්‍රාන්තවලට […]

පිට රටකට යන කෙනෙක්ට මුහුණ දෙන්න වෙන Culture Shock කියන්නේ මොකක්ද ?

අලුතෙන් වෙනත් රටකට පදිංචියට, එහෙමත් නැත්නම් අධ්‍යාපනය සදහා  යනව කියන එක ගොඩක් දෙනෙක් දකින සිහිනයක් වගේම ජීවිතයට අලුත් අත්දැකීමක්. නමුත් මෙහෙම වෙනත් රටකට මුලින්ම එන ඔබට මුහුණ දෙන්න සිදුවෙන මානසික පීඩනයක් ගැන කතා කරන්නයි අද සුදානම් වෙන්නේ . මෙයට Culture Shock එහෙමත් නැත්නම් සංස්කෘතික කම්පනය කියල කියන්නත් පුළුවන්. ඇත්තටම මේක සමහරක් දෙනෙක්ට සුන්දර අත්දැකීමක් වගේම […]

ශිරෝටොරි උද්‍යානයේ ජපන් තේ සාදය

පසු ගිය දිනක මට ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකට මුහුණ දෙන්න ලැබුන, ඒ තමයි ජපන් රජයේ ආරාධනාවක් මත සහ JICE (Japan International Cooperation Center) ආයතනයේ අනුක්ග්‍රහය මත සති දෙකක ජපන් සංචාරයකට අවස්ථාවක් ලැබුන. ඇත්තෙන්ම ඒ අවස්ථාව ඉතාමත් සුවිශේෂ අවස්ථාවක් වෙන්න ප්‍රදාන හේතුවක් වන්නේ,සාමාන්‍ය සංචාරකයෙක් ලෙස ජපන් රටට ගියත් ලබා ගැනීමට හෝ විද ගැනීමට නොහැකි ඉතාමත් වටිනා අත්දැකීම් […]

කවුද මේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ

පාපන්දු ලෝක‌‌යේ නිතර කියවෙන නමක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ ඉතින් අපි බලමු මේ සුපිරි ක්‍රීඩකය පැමිණි ගමන් මග ගැන. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉපදිලා තියෙන්නේ 1985-2-5 වෙනිදා පෘතුගාලයේ මැඩේරා කියන පලාතෙදියි පුංචි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට උපතින්ම හදවත් රෝගයක් තිබිල තියනව ඒ තමයි ඔහුගේ හදවත සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ක්‍රියා කිරීම. ඔහුගේ පියා ධනවත් අයෙක්නම් නෙමෙයි ඔහුගේ රැකියාව වෙලා […]

ලුණු වතුරෙන් දුවන කාර් එකක් දැකල තියනවද ?

අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට හරි අපුරු නිර්මාණයක් හම්බුනා ඒ තමයි ලුණු වතුරෙන් ක්‍රියාත්මක වෙන කාර් එකක් ඇත්තෙන්ම මේක සෙල්ලම් කාර් එකක් මේ විදියට ලුණු වතුරෙන් විතරක් ක්‍රියාත්මක වෙන කාර් පමණක් නොවේ වෙනත් විවිද උපකරණත් අපිට සොයා ගන්න පුළුවන් උනා..ඇත්තෙන්ම මෙහි තිබෙන්නේ සරල ක්‍රියාකාරීත්වයක් මෙහි යකඩ සහ මැග්නීසියම් තහඩු දෙකක් දක්නට ලැබෙන අතර ඒ අතරට ලුණු […]

නිතර භාවිතා වෙන කෙටි යෙදුම් වල තේරුම දන්නවාද?

අපි එදිනෙද වැඩ කටයුතු කරන අතරේ නිතර කෙටි යුදුම් භාවිතා කරනවනේ නමුත් ගොඩක් වෙලාවට අපි මේවා භාවිතා කරන්නේ නිවැරදි තේරුම නොදැනයි, බලන්නකෝ මේ අතරේ ඔබ දන්නා වචනත් තියනවද කියලා.

facebook සහ google ඔබ ගැන ඔත්තු බලනව කියලා දන්නවාද?

අද වන විට ලෝකයේ අන්තර්ජාලය නැතුව කිසිම දෙයක් කර ගන්න බැරි මට්ටමකට පත් වෙලානේ තියෙන්නේ ඉතින් මේ අන්තර්ජාලය තුල විවිද ආයතන තමන්ගේ සේවා ලබාදීම සිදු කරනවා ඉතින් මේ විදියට අපිට නැතුවම බැරි සේවා ලබාදෙන ආයතන දෙකක් තමයි google සහ facebook කියන්නේ. නමුත් ඔබ කවදාවත් හිතල තියනව ඔවුන් ඔබේ වටිනා තොරතුරු ඔබටත් හොරෙන් එකතු කරන බව […]

mobile phone එකක් ගන්න යන්න කලින් මේ ටික කියවල යන්න

අද අපි මේ කියන්න යන්නේ ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන.. අද කාලෙ ජංගම දුරකථනයක් කියලා කියන්නේ නැතිවම බැරි උපකරණයක්. ඉතිං ඒ වගේම ලංකාවේ ඉන්න අපිට ජංගම දුරකථනයක් කියන්නේ මිල අධික උපකරණයක්. ඉතිං මේ නිසා කූට වෙළදුන් විසින් බාල ජංගම දුරකථන ඉහල මිලකට විකිණීමේ ජාවාරමක් කරගෙන යනවා. අපි මේ කියන අත්දැකීම මේ වන විටත් ඔබට හෝ […]